Seat belt නැතිව ගිය බ්‍රිතාන්‍ය අගමැතිට දඩ

සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී ආසන පටි නොපැළඳීමේ වරදට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනාක් වෙත දඩ නියම කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය රථවාහන නීතිය අනුව, වාහනයේ ආසන පටිය පවතින විට එය භාවිත නොකරන මගීන්ට පවුම් සියයක දඩයක් නියම කළ හැකියි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය මෝටර් රථයෙන් ගමන්කරමින් සිටින අතරවාරයේ සමාජ මාධ්‍ය සඳහා විඩියෝවක් මුදාහැර තිබූණා.

එහි රූප රාමුවලට අනුව ඔහු ආසන පටි පැළඳ නොසිටි බවටයි අනාවරණය වී ඇත්තේ.

එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනාක් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »