විනාඩි 30 ක් ඇතුළත මෙල්බන් මෝටර් රථ 43 කට හානිකල අයෙකු සොයා විමර්ශන

විනාඩි 30 ක් ඇතුළත මෙල්බන් නගරයේ මෝටර් රථ 43 කට හානි සිදුකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඉන් බහුතරයක පැති කණ්නාඩි ගලවාගෙන ගොස් ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

Powlett, Albert, Simpson & Grey streets යන ප්‍රදේශවල රථවාහන සඳහා මෙලෙස හානි සිදුකර තිබෙනවා.

දෙසැම්බර් 15 වනදා අලුයම 03.30 ත් 04 ත් අතර කාලයේදී මෙම හානි සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

වයස අවුරුදු 30 ත් 35 ත් අතර වන සැකකරු පිළිබඳ තොරතුරක් වෙතොත් වහා දැනුම් දෙන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »