
ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ටේ්‍රලියානු Passport එක ඉක්මනටම ගන්න ක්‍රමයක්
- වික්ටෝරියා හෙද සිසුන්ට නොමිළයේ පාඨමාලා හදාරන්න වරම්
- වික්ටෝරියා හෝටල් නිරෝධායන අක්‍රමිකතාවලට එරෙහිව නඩු
- NSW දෙමව්පියන් සඳහා අද සිට නැවතත් $ 150 ක වවුචර් පත්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27