සුපිරි ක්‍රීඩක රෆායල් නඩාල් ඔස්ටේ්‍රලියානු විවෘත තරගාවලියෙන් ඉවතට

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමට ලොව සුපිරි ක්‍රීඩකයෙකු වන රෆායල් නඩාල් ට සිදුවී තිබෙනවා.

ඔහුගේ ආබාධ තත්වය මෙන්ම තරග පරාජයයි ඊට හේතු වී ඇත්තේ.

ඔස්ටේ්‍රලියානු අංක එකේ ක්‍රීඩක නික් කිරියෝස් ද පසුගියදා ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වූයේ ආබාධ තත්වයක් හේතුවෙනුයි.

මෙවර තරගාවලිය ආරම්භයේ සිටම දැඩි කථාබහට ලක්වුණා.

ඒ සුපිරි ක්‍රීඩක නොවැක් ජොකොවිච් ගේ නැවත ආගමනයත් සමගයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »