සුපිරි ක්‍රීඩක රෆායල් නඩාල් ඔස්ටේ්‍රලියානු විවෘත තරගාවලියෙන් ඉවතට – AusLanka TV – Australian News for the Sri Lankan community

සුපිරි ක්‍රීඩක රෆායල් නඩාල් ඔස්ටේ්‍රලියානු විවෘත තරගාවලියෙන් ඉවතට

සුපිරි ක්‍රීඩක රෆායල් නඩාල් ඔස්ටේ්‍රලියානු විවෘත තරගාවලියෙන් ඉවතට

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමට ලොව සුපිරි ක්‍රීඩකයෙකු වන රෆායල් නඩාල් ට සිදුවී තිබෙනවා.

ඔහුගේ ආබාධ තත්වය මෙන්ම තරග පරාජයයි ඊට හේතු වී ඇත්තේ.

ඔස්ටේ්‍රලියානු අංක එකේ ක්‍රීඩක නික් කිරියෝස් ද පසුගියදා ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වූයේ ආබාධ තත්වයක් හේතුවෙනුයි.

මෙවර තරගාවලිය ආරම්භයේ සිටම දැඩි කථාබහට ලක්වුණා.

ඒ සුපිරි ක්‍රීඩක නොවැක් ජොකොවිච් ගේ නැවත ආගමනයත් සමගයි.

COMMENTS