ක්වීන්ස්ලන්ඩ් 04 වන කොවිඩ් රැල්ල නිල වශයෙන් අවසන්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ 04 වන කොවිඩ් රැල්ල නිල වශයෙන් අවසන් බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

ඒ අනුව මෙතෙක් පොදු ස්ථානවල – පොදු ප්‍රවාහනයේ සහ රෝහල් වැනි සෞඛ්‍යමය ස්ථානවල අනිවාර්යව පැවති මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවනු ඇති.

සමාජය තුළ කොවිඩ් සම්ප්‍රේෂණ වේගය පහළයාම සැළකිල්ලට ගෙන මෙම සීමා ලිහිල් කිරීම සිදුකරන බවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් කියාසිටියේ.

කෙසේවෙතත් හැකිතාක් සෞඛ්‍ය රෙගුලාසි උපරිමයෙන් ආරක්ෂා කරන ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා සිටිනවා.

SOURCE :

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »