Jobseeker දීමනාව ඉහළ දැමීම ගැන ව්‍යාපාරිකයන්ගේ අප්‍රසාදය

Jobseeker දීමනාව ඉහළ දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසක් අප්‍රසාදය පළකර තිබෙනවා.

ක්ෂේත්‍ර රැසක සේවක හිගයක් පැවතියදී ඇතැමුන් රැකියාවක් සොයා ගැනීමට උනන්දුවක් නොදක්වන බවටයි ඔවුන් චෝදනා කර සිටින්නේ.

මේ අතර සේවක හිගය හමුවේ සිය ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට සිදුවන තත්වයක් නිර්මාණය වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

ඇතැම් ව්‍යාපාරික ස්ථාන සඳහා වසර 02 ක පමණ සිට කිසිදු සේවකයෙකු බඳවාගෙන නොමැති බවයි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් අවධාරණය කරන්නේ.

ඉහළ යන විදුලි ගාස්තු – උද්ධමනය වැනි කරුණු හමුවේ තවදුරටත් ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යාම දැඩි අසීරු තත්වයක් බවයි ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ.්

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »