ACT ප්‍රාන්ත සංක්‍රමණ වැඩසටහන පිළිබඳ යාවත්කාලීන තොරතුරු කිහිපයක්

ACT ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහන පිළිබඳ යාවත්කාලීන තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Canberra residents

Matrix nominating Small Business Owners

  • 190 nominations: 7 invitations
  • 190 minimum matrix score: 85
  • 491 nominations: 0 invitations
  • 491 minimum matrix score: –

Matrix nominating 457 / 482 visa holders

  • 190 nominations:  8 invitations
  • 491 nominations:  1 invitation

Matrix nominating Critical Skill Occupations

  • 190 nominations: 171 invitations
  • 491 nominations: 64 invitations

Overseas applicants

Matrix nominating Critical Skill Occupations:

  • 190 nominations: 81 invitations
  • 491 nominations: 231 invitations

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »