
ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ටේ්‍රලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්
- ඔස්ටේ්‍රලියාව පුරා ප්‍රතිජීවක ඖෂධ වර්ග 361 ක හිගයක්
- Coles වෙතින් පාරිභෝගිකයන්ට සුභ පණිවුඩයක්
- ටස්මේනියා ගිලන් රථ තුළදී වැරදි ඖෂධ ලබාදීම ඉහළට
- මෙල්බන් පාපන්දු ලෝලීන්ට ඩොලර් 550,000 ක දඩයක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27