මෙල්බන් පාපන්දු ලෝලීන්ට ඩොලර් 550,000 ක දඩයක්

පසුගිය මාසයේ පැවති “A” ලීග් පාපන්දු තරගාවලිය අතරතුර කළහකාරීව හැසිරුණු මෙල්බන් පාපන්දු ලෝලීන්ට ඩොලර් 550,000 ක දඩයක් නියම කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියා පාපන්දු සම්මේලනය අද නිවේදනය කලේ නරඹන්නන් 17 දෙනෙකුට ජීවිතාන්ත පාපන්දු තහනමක් පැණවීමටද පියවර ගත් බවයි.

ඔස්ටේ‍රලියා පාපන්දු ඉතිහාසයට කලු පැල්ලමක් එල්ලකල අදාළ සිදුවීමේදී පාපන්දු ක්‍රීඩකයෙකු සහ විනිසුරුවරයෙකු තුවාල ලැබුවා.

එදින අවලංගු කල තරගය නැවතත් ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම ඉදිරි දේශීය පාපන්දු තරගාවලි සියල්ලෙහි ආරක්ෂාව දැඩි කරන බවටත් ඔස්ටේ්‍රලියා පාපන්දු සම්මේලනය සහතික වනවා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »