LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති දැන් සජීවීව

AUS LANKA RADIO

ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද ප්‍රධාන පුවත් අතුරින්

  • වික්ටෝරියා බොහෝ ස්ථානවලට ඉදිරි දිනවල දැඩි උණුසුමක්
  • නිවු සවුත් වේල්ස් පළමු නිවාස හිමියන්ට මුද්දර ගාස්තු සහනයක්
  • ඔස්ටේ්‍රලියා සංක්‍රමණ කෝටාව 220,000 දක්වා ඉහළ දමන්නැයි ඉල්ලීමක්
  • තාවකාලික වීසා ලාභීන්ගේ වාර්ෂික ආදායම ඉහළ නැංවිය යුතු බවට යෝජනා

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »