බටහිර ඔස්ටේ්‍රලියාවේ ජල ගැලීම් ප්‍රදේශවලට විශේෂ සහන පැකේජයක්

බටහිර ඔස්ටේ්‍රලියාවේ ජල ගැලීම්වලට ලක්වූ ප්‍රදේශවල අගමැති ඇන්තනී ඇල්බනීස් සංචාරය කර තිබෙනවා.

අදාළ ප්‍රදේශවල ජනතාවට විශේෂ සහන පැකේජයක් හරහා ආධාර සපයන බවටයි ඔහු එහිදී පොරොන්දු වී ඇත්තේ.

වසර 100 කට පමණ පසු මෙම ප්‍රදේශවලට බලපෑ දරුණුතම ජල ගැලීම් තත්වය මෙය බවයි පැවසෙන්නේ.

නිවාස – ව්‍යාපාරික ස්ථාන – වගා බිම් යන එක් එක් අංශ සඳහා වෙන වෙනම සහන සැළසීමට පියවර ගන්නා බවද අගමැතිවරයා ප්‍රකාශ කලා.

පසුගිය දෙසැම්බර් 30 වනදා සිට මේ දක්වා බටහිර ඔස්ටේ්‍රලියාවේ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 500 ඉක්මවූ වර්ෂාපතනයක් ඇද හැලී ඇති බව කාළගුණ වාර්තාවල සඳහන්.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »