Search

Ausලංකා රේඩියෝ අහන්නේ මෙහෙමයි

AUS LANKA RADIO

ඊයේ (07) නිල වශයෙන් විකාශන කටයුතු ආරම්භ කෙරුණු Ausලංකා රේඩියෝ වෙත පහත ක්‍රම මගින් සවන්දිය හැකි වනවා.

ඔස්ටේ්රලියාවේ ඔබ වෙනුවෙන්ම AusLanka Radio දැන් අහන්න.

App Download :

android – shorturl.at/pEU27
දැන් අහන්න https://link.radioking.com/auslanka-radio

නවතම සංකල්ප මාලාවක් යටතේ පෙළගස්වා ඇති වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ Ausලංකා රේඩියෝ සවන්දීමට ඔස්ටේ්‍රලියාව පුරා සිටින ලාංකිකයන්ට අවස්ථාව උදාවනවා.

ඒ සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා වාසය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට පෙර අත් නොවිඳි නැවුම් මාධ්‍ය අත්දැකීමක් උදා කර දෙමින්.

අති නවීන තාක්ෂණයෙන් සමන්විතව මෙල්බන් හි ඉදිකල Aus ලංකා TV සහ ගුවන් විදුලි මැදිරි සංකීර්ණය විවෘත කිරීමද ඊයේ සිදුකෙරුණා.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »