VIC සහ NSW ළමුන් අතර පැතිර යන බැක්ටීරියා ආසාධනයක්

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළමුන් අතර පැතිර යන බැක්ටීරියා ආසාධන තත්වයක් සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන් අනතුරු අගවනවා.

මෙය අසාධ්‍ය වුවහොත් මරණය පවා ඇතිවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

උගුර සහ සම ආශ්‍රිතව මෙම බැක්ටීරියාව පැතිර යන බවට හඳුනාගෙන තිබෙනවා.

පසුගිය වසරේදී මෙම රෝග තත්වයට ගොදුරුවීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් විශාල පිරිසකට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට පවා සිදුවුණා.

ඇතැම්විට රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම මෙම බැක්ටීරියා ආසාධනයේ ඇති දරුණුම තත්වයයි.

ස්ථිර ආබාධ තත්වයකට පවා මෙය ඉවහල් වනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »