Long COVID නිසා වසරකට $ බිලියන 5.2 ක පාඩුවක්

Long COVID තත්ත්වය සතියකට ඩොලර් මිලියන 100 ක ආර්ථික බලපෑමක් ඇති කරන අතර එය වාර්ෂිකව ඩොලර් බිලියන 5.2 ක් පමණ වන බව The Australian Financial Review වාර්තා කළේය.

Jama Network හි ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයකින් මානසික පීඩා ඇති පුද්ගලයින් long COVID සහ ඒ ආශ්‍රිත රෝග වර්ධනය වීමේ වැඩි අවදානමක් ඇති බව හෙළි විය.

මානසික පීඩාවට මානසික අවපීඩනය, කාංසාව, කනස්සල්ල,ආතතිය සහ තනිකම ඇතුළත් වේ.

2022 වසරේ residential aged care පහසුකම් වලදී ඔස්ට්‍රේලියානුවන් 3,000 කට වැඩි පිරිසක් COVID-19 නිසා මිය ගිය බව සෞඛ්‍ය දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.

සමීප ආශ්‍රිතයින් පිළිබඳ නීති වෙනස් නොකළ යුතු බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රධාන කමිටුව නිර්දේශ කළේය.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »