Search

ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගත් ISIS හිටපු සාමාජික බිරිඳට චෝදනා

පසුගිය වසරේදී නැවත ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගත් අයි එස් සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගේ බිරිඳට ෆෙඩරල් පොලිසිය විසින් චෝදනා ගොණු කර තිබෙනවා.

ඒ ත්‍රස්ත සංවිධානයක් විසින් පාලනය කරන ප්‍රදේශයකට ඇතුලුවීම සම්බන්ධයෙනුයි.

කිසියම් අයුරකින් මෙම චෝදනාවට වරදකරු බවට පත්වුවහොත් අදාළ කාන්තාවට වසර 10 ක උපරිමයක් වන සිර දඩුවමකට යටත්වීමට සිදුවනු ඇති.

මෙම තැනැත්තියද ඇතුලුව කාන්තාවන් 04 දෙනෙකු සහ ළමුන් 13 දෙනෙකු පසුගිය ඔක්තෝබර් මාසයේදී සිරියාවේ සිට ඔස්ටේ‍රලියාවට ගෙන්වා ගනු ලැබුවා.

ඔවුන් දැනට සිඩ්නි හි ආරක්ෂිත ස්ථානයකයි රඳවනු ලැබ සිටින්නේ.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »