උතුරු වික්ටෝරියා හි රිය අනතුරකින් 04 දෙනෙකු මරුට

උතුරු වික්ටෝරියා හි Shepparton ප්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෝටර් රථයක් සහ Ute වර්ගයේ රථයක් එකිනෙක ගැටීමෙනුයි අද පස්වරු 04.45 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ.

තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අනතුරට නිශ්චිතවම හේතුවක් මේ දක්වා වාර්තා වී නැහැ.

https://www.abc.net.au/news/2023-01-04/fatal-collision-car-ute-pine-lodge-shepparton-victoria/101827602

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »