Search

Samsung දුරකථන භාවිත කරන ඔස්ටේ්‍රලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

Samsung වර්ගයේ ජංගම දුරකථන භාවිත කරන ඔස්ටේ්‍රලියානුවන්ට විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ දුරකථනය යාවත්කාලීන (update) කිරීමේදී කලු පැහැති තිරයක් දිස්වී සියලුම ඡායාරූප – වීඩියෝ සහ දුරකථන අංක (contacts) අහිමිවීම සම්බන්ධයෙනුයි.

මින් බහුතරය දකුණු ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වී ඇති බව සඳහන්.

එබැවින් මෑතකාලීන මෙහෙයුම් පද්ධති යාව්ත්කාලීන කිරීම (software update) සිදු නොකරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් දන්වා සිටිනවා.

මෙම තත්වය ඔස්ටේ්‍රලියාවට පමණක් සීමා වූවක්ද නොඑසේනම් තවත් රටවලට බලපාන ගැටලුවක්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

සිද්ධිය පිළිබඳ ප්‍රතිචාර දක්වන Samsung Australia පවසන්නේ  1300 362 603 අංකය හරහා පැමිණිලි යොමු කරන ලෙසයි.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »