Samsung දුරකථන භාවිත කරන ඔස්ටේ්‍රලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

Samsung වර්ගයේ ජංගම දුරකථන භාවිත කරන ඔස්ටේ්‍රලියානුවන්ට විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ දුරකථනය යාවත්කාලීන (update) කිරීමේදී කලු පැහැති තිරයක් දිස්වී සියලුම ඡායාරූප – වීඩියෝ සහ දුරකථන අංක (contacts) අහිමිවීම සම්බන්ධයෙනුයි.

මින් බහුතරය දකුණු ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වී ඇති බව සඳහන්.

එබැවින් මෑතකාලීන මෙහෙයුම් පද්ධති යාව්ත්කාලීන කිරීම (software update) සිදු නොකරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් දන්වා සිටිනවා.

මෙම තත්වය ඔස්ටේ්‍රලියාවට පමණක් සීමා වූවක්ද නොඑසේනම් තවත් රටවලට බලපාන ගැටලුවක්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

සිද්ධිය පිළිබඳ ප්‍රතිචාර දක්වන Samsung Australia පවසන්නේ  1300 362 603 අංකය හරහා පැමිණිලි යොමු කරන ලෙසයි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »