Today’s Top Stories – Tuesday 03rd January, 2023

ඔස්ටේ්‍රලියාවේ වැඩිම රිය අනතුරු මරණ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්

ගෝල්ඩ් කෝස්ට් අනතුරෙන් මියගිය අය අතර විදේශිකයන් 02 ක්

ඔස්ටේ්‍රලියාවේදී ඉහළම සම්මානයක් ලාංකිකයෙකුට

කොවිඩ් සමයේ අඩු වූ ඔස්ටේ්‍රලියාවේ දරු උපත් යළි යථා තත්වයට

වික්ටෝරියා පාසල් විෂය නිර්දේශයට සමාජ මාධ්‍යයත්

================================================================================

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/01/03

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »