
ගෝල්ඩ් කෝස්ට් වෙරළ තීරයට ඉහළ අහසේදී හෙලිකොප්ටර් 02 ක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ගිලන් රථ සේවය පවසන්නේ 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
අනතුරට ලක්ව ඇති එක් හෙලිකොප්ටරයක් Sea World ට අයත් එකක් බවද සඳහන්.

මෙම අනතුර හමුවේ ගෝල්ඩ් කෝස්ට් හි ප්‍රධාන වෙරළ තීරය ආවරණය වන Sea World Drive කලාපය තාවකාලිකව වසා දමා තිබෙනවා.

https://www.abc.net.au/news/2023-01-02/gold-coast-helicopter-major-incident/101822136