Search

හෝබාර්ට් නගරයට ඉදිරි පැය කිහිපය තුළදී අයිස් වැසි

ටස්මේනියා ප්‍රාන්තයේ අගනුවර වන හෝබාර්ට් නගරයට ඉදිරි පැය කිහිපය තුළදී ධාරාණිපාත වැසි සහ අයිස් වැසි තත්වයක් බලපානු ඇති බවට අනාවැකි පළවනවා.

මෙමගින් Taste of Summer උත්සවයට බලපෑම් එල්ල වනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

ඒ අනුව අද දහවල් 12 ට ආර්ම්භවීමට නියමිතවු එය පස්වරු 03 තෙක් කල් දමා තිබෙනවා.

හෙට දිනයේදී හෝබාර්ට් උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 දක්වා අඩුවී නැවතත් අංශක 20 දක්වා වැඩිවනු ඇති බවටත් අනාවැකි පළවනවා.

https://www.abc.net.au/news/2023-01-02/hobart-storms-weather-hail-forecast/101821070

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »