සිඩ්නි සංගීත ප්‍රසංගයකට සහභාගීවූ 100 කට වැඩි පිරිසකට මත්ද්‍රව්‍ය චෝදනා

නව වසර උදාව වෙනුවෙන් සිඩ්නි නගරයේ පැවති සංගීත ප්‍රසංගයකට සහභාගීවූවන් අතුරින් 100 කට වැඩි පිරිසකට මත්ද්‍රව්‍ය ළග තබාගැනීමේ චෝදනා ගොණු කර තිබෙනවා.

ඔවුන් සතුව තිබී MDMA, amphetamines, cannabis, cocaine, ecstasy, LSD, ketamine and psilocybin (mushrooms) යන වර්ගවලට අයත් මත්ද්‍රව්‍ය හමුවූ බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය කියාසිටියේ.

23,000 කට අධික පිරිසක් මෙම උත්සවයට සහභාගී වී තිබූ අතර එහිදී රෝගාතුර වු 84 දෙනෙකුට ප්‍රතිකාර සිදුකර තිබුණා.

මත්ද්‍රව්‍ය බෙදා හැරි පිරිසක්ද චෝදනා ලැබූවන් අතර වන බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

https://www.9news.com.au/national/almost-100-charged-with-drug-offences-at-sydney-music-festival/ab56edb2-f585-48fe-a08c-bfd7c197c6ce

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »