
මෙම වසරේදී ඔස්ටේ්‍රලියානුවන් සංචාරය කිරීමට වඩාත්ම කැමතිම රට බවට ජපානය පත්වී තිබෙනවා.
ඉන්දුනීසියාවේ නව නීති හමුවේ බාලි වෙත ගමන් කිරීමට කැමති ඔස්ටේරලියානුවන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවයි නවතම සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ.
මෙහිදී දෙවන ස්ථානයට ඉතාලියේ රෝම අගනුවර පත්වී තිබෙනවා.

ඩුබායි – ෆිජි – නවසීලන්තය සහ අමෙරිකාව ද ඔස්ටේ්‍රලියානුවන් මෙම වසරේදී ගමන් කිරීමට කැමති පළමු රටවල් 10 අතරට ඇතුළත්.
රට ඇතුළත වැඩියෙන්ම සංචාරය කිරීමට කැමති නගර 02 බවට පත්වී ඇත්තේ සිඩ්නි සහ මෙල්බන් නගර 02 යි.
