මෙම වසරේ ඔස්ටේ්‍රලියානුවන් සංචාරයට වඩාත්ම කැමතිම රට හෙළිවෙයි

මෙම වසරේදී ඔස්ටේ්‍රලියානුවන් සංචාරය කිරීමට වඩාත්ම කැමතිම රට බවට ජපානය පත්වී තිබෙනවා.

ඉන්දුනීසියාවේ නව නීති හමුවේ බාලි වෙත ගමන් කිරීමට කැමති ඔස්ටේ‍රලියානුවන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවයි නවතම සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ.

මෙහිදී දෙවන ස්ථානයට ඉතාලියේ රෝම අගනුවර පත්වී තිබෙනවා.

ඩුබායි – ෆිජි – නවසීලන්තය සහ අමෙරිකාව ද ඔස්ටේ්‍රලියානුවන් මෙම වසරේදී ගමන් කිරීමට කැමති පළමු රටවල් 10 අතරට ඇතුළත්.

රට ඇතුළත වැඩියෙන්ම සංචාරය කිරීමට කැමති නගර 02 බවට පත්වී ඇත්තේ සිඩ්නි සහ මෙල්බන් නගර 02 යි.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »