වසර 06 කට පසු බටහිර ඔස්ටේ‍රලියාවේ රිය අනතුරු මරණ වැඩිම පසුගිය වසරේ

වසර 06 කට පසු බටහිර ඔස්ටේ‍රලියාවේ මාර්ග රිය අනතුරු මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා කල වසර බවට පසුගිය 2022 වසර පත්වී තිබෙනවා.

පසුගිය වසරේදී පර්ත් ඇතුලු බටහිර ඔස්ටේ්‍රලියා නගරවලින් වාර්තා වී තිබූ රිය අනතුරු මරණ සංඛ්‍යාව 174 ක්.

ඉන් 62 ක් නාගරික කලාපවලින් වන අතර 112 ක් ප්‍රාදේශීය කලාපවලින් බවයි සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.

මින් මරණ 20 ක් පමණ සිදුවී ඇත්තේ ආසන පටි නොපැළඳ ගමන් කිරීම හේතුවෙන් බව සඳහන්.

SOURCE :

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »