Search

අගමැති ඇල්බනීස් නත්තල් ආධාර බෙදයි

අඩු ආදායම් ලාභී සිඩ්නි වයෝවෘද්ධ ජනතාව වෙනුවෙන් නත්තල් ආහාර බෙදා දීමේ වැඩසටහනකට අගමැති ඇන්තනී ඇල්බනීස් ද සහභාගී වී තිබෙනවා.

හැකි සෑම අවස්ථාවකදීම දිළිඳු ජනතාවට උපකාර කිරීම සඳහා පියවර ගන්නැයි ඔහු එහිදී ඔස්ටේ්‍රලියානුවන්ගෙන් ඉල්ලා සිටියා.

ජල ගැලීම් සහ කොවිඩ් වසංගතය හමුවේ ඇතැමුන් තවමත් පීඩා විඳිමින් සිටින බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

මෙවර නත්තල් සමයේ ආධාර අපේක්ෂා කරන ඔස්ටේ්‍රලියානුවන් සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන ඇති බවද සඳහන්.

https://www.abc.net.au/news/2022-12-25/anthony-albanese-christmas-message-to-australians/101808192

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »