අගමැති ඇල්බනීස් නත්තල් ආධාර බෙදයි

අඩු ආදායම් ලාභී සිඩ්නි වයෝවෘද්ධ ජනතාව වෙනුවෙන් නත්තල් ආහාර බෙදා දීමේ වැඩසටහනකට අගමැති ඇන්තනී ඇල්බනීස් ද සහභාගී වී තිබෙනවා.

හැකි සෑම අවස්ථාවකදීම දිළිඳු ජනතාවට උපකාර කිරීම සඳහා පියවර ගන්නැයි ඔහු එහිදී ඔස්ටේ්‍රලියානුවන්ගෙන් ඉල්ලා සිටියා.

ජල ගැලීම් සහ කොවිඩ් වසංගතය හමුවේ ඇතැමුන් තවමත් පීඩා විඳිමින් සිටින බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

මෙවර නත්තල් සමයේ ආධාර අපේක්ෂා කරන ඔස්ටේ්‍රලියානුවන් සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන ඇති බවද සඳහන්.

https://www.abc.net.au/news/2022-12-25/anthony-albanese-christmas-message-to-australians/101808192

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »