හෙට දිනයේ විවෘතව පවතින සුපිරි වෙළඳසැල් හා වේලාවන්

මෙවර උත්සව සමයේ ඔස්ටේ‍රලියාව පුරා එක් එක් සුපිරි වෙළඳ සැල් ජාල විවෘතව තබන දින සහ වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Woolworths, Coles සහ ALDI යන සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව ලබාගත් තොරතුරු අනුවයි එම වේලාවන් සකස් කර ඇත්තේ.

බොහෝ ප්‍රාන්තවල සුපිරි වෙළඳසැල් අද නත්තල් දිනයේ වසා තැබෙනු ඇති.

කෙසේවෙතත් බහුතරයක් අලෙවිසැල් හෙට (දෙසැම්බර් 26 වනදා) බොක්සින් දිනයේදී මෙන්ම ජනවාරි පළමුවනදා ද විවෘතව තැබීමට නියමිතයි.

එක් එක් ප්‍රාන්තය අනුව වෙළඳසැල් විවෘතව තබන දිනයන් හා වේලාවන් පහතින් –

https://www.9news.com.au/national/christmas-trading-hours-2022-what-stores-are-open-during-the-holiday-period/e8e15990-1209-47fd-a37b-c4e176d78690

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »