Search

හෙට දිනයේ විවෘතව පවතින සුපිරි වෙළඳසැල් හා වේලාවන්

මෙවර උත්සව සමයේ ඔස්ටේ‍රලියාව පුරා එක් එක් සුපිරි වෙළඳ සැල් ජාල විවෘතව තබන දින සහ වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Woolworths, Coles සහ ALDI යන සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව ලබාගත් තොරතුරු අනුවයි එම වේලාවන් සකස් කර ඇත්තේ.

බොහෝ ප්‍රාන්තවල සුපිරි වෙළඳසැල් අද නත්තල් දිනයේ වසා තැබෙනු ඇති.

කෙසේවෙතත් බහුතරයක් අලෙවිසැල් හෙට (දෙසැම්බර් 26 වනදා) බොක්සින් දිනයේදී මෙන්ම ජනවාරි පළමුවනදා ද විවෘතව තැබීමට නියමිතයි.

එක් එක් ප්‍රාන්තය අනුව වෙළඳසැල් විවෘතව තබන දිනයන් හා වේලාවන් පහතින් –

https://www.9news.com.au/national/christmas-trading-hours-2022-what-stores-are-open-during-the-holiday-period/e8e15990-1209-47fd-a37b-c4e176d78690

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »