ලබන වසර පුරා ඔස්ටේ්‍රලියාවේ දැඩි උණුසුම් කාළගුණයක්

ලබන වසර පුරා ඔස්ටේ්‍රලියාවේ ප්‍රදේශ රැසක දැඩි උණුසුම් කාළගුණ තත්වයක් පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ අනුව දැනට පවතින ලා නිනා තත්වය ඉවත්ව එල් නිනෝ තත්වයක් ආරම්භ වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ලා නිනා යනු අසාමාන්‍ය සිසිල් කාළගුණ වෙනසක් වන අතර එල් නිනෝ යනු අසාමාන්‍ය උණුසුම් කාළගුණ තත්වයක් බලපෑමයි.

ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ලා නිනා තත්වය පවතිනු ඇති බවත් ඉන් අනතුරුව එල් නිනෝ තත්වය බලපානු ඇති බවත් කාළගුණ අනාවැකියක සඳහන්.

https://www.9news.com.au/national/is-el-nino-on-the-horizon-warm-weather-likely-as-opposite-system-predicted-by-weatherzone-for-australia-in-2023/ade341be-8014-4a2f-b877-df3fef199beb

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »