Search

නත්තල් ත්‍යාග ලෙස සුනඛයන් දීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

නත්තල් ත්‍යාග ලෙස සුනඛයන් දීමෙන් වළකින්නැයි සත්ව සුබසාධන ආයතන ඔස්ටේ්‍රලියානුවන්ට දන්වා සිටිනවා.

උත්සව සමයෙන් පසු ඇතැමුන් එම සත්වයන් අතහැර දැමීම ඊට හේතුවයි.

දිනකට එලෙස විශාල සුනඛයන් පිරිසකට නව රැකවරණ නිවාස සොයාදීමට සිදුවන බවත් එය ඉතා අසීරු කරුණක් බවත් සත්ව සුබසාධන සංවිධාන අවධාරණය කරනවා.

2018 වසරේදී අතහැර දමාගොස් තිබූ සුනඛයන් සංඛ්‍යාව 581 ක් වූ අතර මෙම වසරේ ගතවූ කාලය තුළදී සුනඛයන් 852 දෙනෙකු එලෙස හමුවී තිබුණා.

මෙම තත්වය ඔස්ටේ්‍රලියාවේ එක් ප්‍රාන්තයකට සීමාවූ ගැටලුවක් නොවන බවත් සත්ව සුබසාධන සංවිධාන සඳහන් කරනවා.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »