ACT තනි අකුරක වාහන අංක තහඩුවක් $ 147,200 කට අලෙවි වෙයි

ACT ප්‍රාන්තයේ තනි අකුරක් සහිත වාහන අංක තහඩුවක් වෙන්දේසියකදී ඩොලර් 147,200 ක මුදලකට අලෙවි වී තිබෙනවා.

X යන අකුර පමණක් එහි අන්තර්ගතයි.

පළමුවෙන් මේ සඳහා තබා තිබූ ලංසු මුදල ඩොලර් 40,000 ක්.

ඔන්ලයින් ක්‍රමයට පැවැත්වූ වෙන්දේසිය පසුගිය බදාදා රාත්‍රියෙන් අවසන් වුණා.

වික්ටෝරියා ප්‍රාන්තවාසියෙකු විසින් මෙම වාහන අංක තහඩුව මිළදී ගෙන ඇති බව සඳහන්.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »