Search

ACT තනි අකුරක වාහන අංක තහඩුවක් $ 147,200 කට අලෙවි වෙයි

ACT ප්‍රාන්තයේ තනි අකුරක් සහිත වාහන අංක තහඩුවක් වෙන්දේසියකදී ඩොලර් 147,200 ක මුදලකට අලෙවි වී තිබෙනවා.

X යන අකුර පමණක් එහි අන්තර්ගතයි.

පළමුවෙන් මේ සඳහා තබා තිබූ ලංසු මුදල ඩොලර් 40,000 ක්.

ඔන්ලයින් ක්‍රමයට පැවැත්වූ වෙන්දේසිය පසුගිය බදාදා රාත්‍රියෙන් අවසන් වුණා.

වික්ටෝරියා ප්‍රාන්තවාසියෙකු විසින් මෙම වාහන අංක තහඩුව මිළදී ගෙන ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »