Search

100,000 කට ආසන්න පිරිසක් අද Sydney Fish Market වෙත

නත්තල් සමය වෙනුවෙන් අති විශාල ඔස්ටේ්‍රලියානුවන් පිරිසක් අද දිනයේදී Sydney Fish Market වෙත පැමිණ තිබෙනවා.

100,000 කට ආසන්න පිරිසක් එලෙස අද දිනයේදී මුහුදු ආහාර මිළදී ගැනීම සඳහා පැමිණ ඇති බව සඳහන්.

අධික ඉල්ලුමක් පැවතියද විශාල ඉස්සන් කිලෝවක් ඩොලර් 30 ක් වැනි මිළකට අලෙවි වී තිබෙනවා.

Sydney Fish Market හි හෙට දහවල් 12 දක්වා විශේෂ මිළ ගණන් යටතේ මුහුදු ආහාර මිළදී ගැනීමට අවස්ථාව පවතිනවා.

https://www.9news.com.au/national/sydney-fish-markets-36-hour-seafood-marathon-with-thousands-of-customers-expected/58dea072-9565-437d-a814-2ce16ab46cd2

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »