100,000 කට ආසන්න පිරිසක් අද Sydney Fish Market වෙත

නත්තල් සමය වෙනුවෙන් අති විශාල ඔස්ටේ්‍රලියානුවන් පිරිසක් අද දිනයේදී Sydney Fish Market වෙත පැමිණ තිබෙනවා.

100,000 කට ආසන්න පිරිසක් එලෙස අද දිනයේදී මුහුදු ආහාර මිළදී ගැනීම සඳහා පැමිණ ඇති බව සඳහන්.

අධික ඉල්ලුමක් පැවතියද විශාල ඉස්සන් කිලෝවක් ඩොලර් 30 ක් වැනි මිළකට අලෙවි වී තිබෙනවා.

Sydney Fish Market හි හෙට දහවල් 12 දක්වා විශේෂ මිළ ගණන් යටතේ මුහුදු ආහාර මිළදී ගැනීමට අවස්ථාව පවතිනවා.

https://www.9news.com.au/national/sydney-fish-markets-36-hour-seafood-marathon-with-thousands-of-customers-expected/58dea072-9565-437d-a814-2ce16ab46cd2

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »