ඔස්ටේ්‍රලියාවේ 3/4 ක් වංචාවලට හසුවෙයි

මෙම වසර තුළදී ඔස්ටේ්‍රලියානුවන් අතුරින් 3/4 කට එනම් මිලියන 15 කට පමණ විවිධ වංචා සහගත දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ (Scam) ලැබී ඇතැයි නවතම වාර්තාවක් අනාවරණ කරනවා.

කෙසේවෙතත් ඉන් නිසි අන්දමින් පැමිණිලි කර ඇත්තේ 1/5 ක් පමණක් බවටයි වාර්තා වන්නේ.

පසුගිය වසරේදී මෙවැනි වංචා සඳහා හසුවීමෙන් ඔස්ටේ්‍රලියානුවන් විසින් අහිමි කරගත් මුදල ඩොලර් බිලියන 02 ක් පමණ වන බවට තක්සේරු කර තිබෙනවා.

මෙම වසරේදී එය ඩොලර් බිලියන 04 ක් දක්වා ඉහළ යනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

විවිධ වංචා සිදුකරන්නන් මේ වනවිට වට්ස්ඇප් මගින් වංචාවල නිරතවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවද සඳහන්.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »