Search

ගුවන් මගීන් 100,000 ක් අද මෙල්බන් ගුවන් තොටුපළට

ගුවන් මගීන් 100,000 කට වැඩි පිරිසක් අද දිනයේදී මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ගමන් කරනු ඇති බවට අනාවැකි පළවනවා.

එමෙන්ම නත්තල් දිනයට පෙර වැඩිම පිරිසක් මෙරට ගුවන් තොටුපළ හරහා ගමන් කරන දිනය බවට හෙට දිනය පත්වනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේද අද සහ හෙට දැඩි කාර්යබහුල බවක් අපේක්ෂා කෙරෙනවා.

වසර 03 කට පසුව කිසිදු කොවිඩ් රෙගුලාසියක් නොමැතිව ඔස්ටේ‍රලියානුවන් විසින් නත්තල සමරන පළමු අවස්ථාව මෙය වීම ඊට හේතුවයි.

එමෙන්ම ගොඩබිම් මාර්ග භාවිත කරමින්ද විශාල පිරිසක් නත්තල් නිවාඩුව ගත කිරීම සඳහා පිටත්ව යන බැවින් රිය ධාවනයේදීත් විමසිලිමත්වන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

 

ආර්ථික අර්බුධය නිසා ඔස්ට්‍රේලියානුවන් Gym යන එකත් නතර කරයි

ඔස්ට්‍රේලියාවේ ජනතාව තුළ පවතින මුල්‍ය ආතතිය වසර 10කින් ඉහළම අගයට පැමිණ ඇති බවට මූල්‍ය සේවා සමාගමක් වන AMP හි නවතම පර්යේෂණයට අනුව හෙළිවී තිබෙනවා.

Read More »

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »