Search

ඔස්ටේ්‍රලියාව පුරා ප්‍රතිජිවක ඖෂධ හිගයක්

ඔස්ටේ්‍රලියාව පුරා ඔසුසැල්වල ප්‍රතිජිවක ඖෂධ හිගයක් නිර්මාණය වී තිබෙනවා.

විශේෂයෙන් බැක්ටීරියා ආසාධන සඳහා ලබාදෙන ඇමොක්සිලින් ඇතුලු ඖෂධ වර්ග ගණනාවක සැපයීම්වල අඩුවක් පවතින බව සඳහන්.

ලබන පෙබරවාරි මාසය පමණ දක්වා මෙම හිගය පැවතිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

මෙම ප්‍රතිජීවක ඖෂධ සඳහා දැඩි ඉල්ලුමක් නිර්මාණය විම මෙන්ම සැපයීම්වල අඩුව මීට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

TGA හෙවත් ඔස්ටේ්‍රලියානු ඖෂධ අධිකාරිය පවසන්නේ ඉදිරි මාස 03 තුළදී මෙම හිගය මග හැරවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »