Search

ඔස්ටේ්‍රලියානුවන්ගේ මෙවර නත්තල් වියදම ඉහළට

මෙවර නත්තල් සමයේදී ඔස්ටේ්‍රලියානුවන් විසින් වියදම් කරනු ඇතැයි අපේක්ෂිත මුදල ඩොලර් බිලියන 21.5 ඉක්මවනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.

එය පසුගිය වසරට වඩා සියයට 04 ක පමණ ඉහළයාමක් බවයි ජාතික සිල්ලර අලෙවි සම්මේලනය පවසන්නේ.

2021 වසරට වඩා මෙවර ඔස්ටේ්‍රලියානුවන් නත්තල් සාප්පු සවාරි කලින්ම ආරම්භ කර ඇති බවටද හෙළිවී තිබෙනවා.

කෙසේවෙතත් නත්තල් සමය වෙනුවෙන් සහන ඉල්ලා සිටි පවුල් සංඛ්‍යාව සියයට 15 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි හෙළිකරගෙන ඇත්තේ.

ඒ අනුව Salvation Army විසින් මෙවර බෙදා හරින ආධාර සංඛ්‍යාව ඉහළ නංවා තිබෙනවා.

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »