මෙම වසර සඳහා ඔස්ටේ්‍රලියාවේ දීර්ඝතම දිනය හෙට

මෙම වසර සඳහා ඔස්ටේ්‍රලියාවේ දීර්ඝතම දිනය බවට හෙට දිනය පත්වනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ අනුව හෙට දිනයේදී බොහෝ ප්‍රදේශවලට දිනයේ වැඩි කාලයක් සූර්ය ආලෝකය පවතිනු ඇති බව සඳහන්.

සෑම වසරකම දෙසැම්බර් 21 – 22 සහ 23 යන දිනවලදීයි ඔස්ටේ්‍රලියාවට වසරේ දීර්ඝතය දිනය උදාවන්නේ.

කෙසේවෙතත් මෙවර ග්‍රීෂ්ම සෘතුවේ උණුසුම අධිකම දිනය ජනවාරියේදී උදාවනු ඇති බවද සඳහන්.

https://www.9news.com.au/national/tomorrow-will-be-australias-longest-day-of-the-year/0ee43ea9-91b9-4edd-9ca5-de3ab02b53c8

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »