මෙල්බන් නගරවාසීන්ට සරම්ප අනතුරු ඇගවීමක්

සරම්ප රෝගය පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙල්බන් නගරවාසීන්ට දැනුම් දෙනවා.

ඉන්දියාවේ සංචාරය කර මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පසුගිය 12 වනදා රටට පැමිණි පුද්ගලයෙකු සරම්ප ආසාධිතයෙකු ලෙස හඳුනාගැනීම ඊට හේතුවයි.

41 හැවිරිදි මෙම තැනැත්තා ස්ථාන රැසක සංචාරය කර ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

පසුගිය 12 – 13 සහ 16 යන දිනවල මෙම පුද්ගලයා ගමන් කර ඇති ස්ථාන ලැයිස්තුව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම වේලාවන් හිදී අදාළ ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝග ලක්ෂණ පහළවී දින 03 – 04 අතර කාලයේදී සිරුර පුරා රත් පැහැ ලප හටගැනීම සරම්ප රෝගයේ ප්‍රධාන ලක්ෂණ අතර වනවා.

ළමුන් සහ ප්‍රතිශක්තීකරණ දුර්වලතා සහිත වැඩිහිටියන් එහි වැඩිම අවධානම් කාණ්ඩ ලෙසයි සැළකෙන්නේ.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ වික්ටෝරියාවෙන් හමුවී ඇති සරම්ප රෝගීන් සංඛ්‍යාව 06 ක්.

ස්ථාන ලැයිස්තුව :

Date Time Location Monitor for onset of symptoms up to
Monday, 12 December 2022 Departed: Suvarnabhumi Airport, Bangkok, 11 December, 1820hrs

Arrived: Monday, 12 December at 0710hrs

Thai Airways Flight TG 465
Bangkok, Thailand to Melbourne
Friday, 30 December 2022
Monday, 12 December 2022  7:10 am to 9:30 am Melbourne Airport – International Arrivals, Tullamarine, VIC 3045 Friday, 30 December 2022
Monday, 12 December 2022 4:00 pm to 4:30 pm Public train – Craigieburn line
Ascot Vale Station towards Craigieburn
Friday, 30 December 2022
Monday, 12 December 2022 4:10 pm to 5.05 pm Fresh on Young –
34-38 Young St, Moonee Ponds VIC 3039
Friday, 30 December 2022
Monday, 12 December 2022 4:25 pm to 5:15 pm Woolworths Moonee Ponds – 13 Pratt Street, Moonee Ponds VIC 3039 Friday, 30 December 2022
Monday, 12 December 2022 4:50 pm to 5:55 pm Public Bus – line 472
Moonee Ponds towards Williamstown
Friday, 30 December 2022
Tuesday, 13 December 2022 5:30 pm to 6:00 pm Public Bus – line 472
Ascot Vale to Moonee Ponds
Saturday, 31 December 2022
Tuesday, 13 December 2022 5:50 pm to 6:35 pm Umiyaki Moonee Ponds
21 Pratt St, Moonee Ponds VIC 3039
Saturday, 31 December 2022
Tuesday, 13 December 2022 6:00 pm to 6:45 pm Woolworths Moonee Ponds – 13 Pratt Street, Moonee Ponds VIC 3039 Saturday, 31 December 2022
Tuesday, 13 December 2022 6:20 pm to 6:55 pm Moonee Ponds Central Shopping Centre –
14-16 Hall St, Moonee Ponds VIC 3039
Saturday, 31 December 2022
Tuesday, 13 December 2022 6:20 pm to 7:05 pm Aldi Moonee Ponds
14-16 Hall St, Moonee Ponds VIC 3039
Saturday, 31 December 2022
Tuesday, 13 December 2022 6:35 pm to 7:25 pm Public Bus- line 472
Moonee Ponds towards Williamstown
Saturday, 31 December 2022
Friday, 16 December 2022 3:15 pm to 4:00 pm Public Bus – line 472
Moonee Ponds towards Williamstown
Tuesday, 3 January

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් නිසා මරණයෙන් ගැලවුණු ඔස්ට්‍රේලියා ජීවිත ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් වැඩසටහන හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ සිට 2022 වසරේ ජූලි මාසය අතර කාලසීමාව තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 20,000කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වනවා.

Read More »