නත්තල් සාද එළිමහනේ පවත්වන්නැයි දැනුම්දීමක්

මෙවර නත්තල් සාද සංවිධාන කිරීමේදී හැකිතාත් එළිමහනේ පිළියෙල කරන්නැයි ප්‍රාන්ත කිහිපයක සෞඛ්‍ය අංශ ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම් දෙනවා.

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම හමුවේ වෛරසය පාලනය කර ගැනීම එහි අරමුණයි.

ගෘහස්ථ සාද පවත්වන්නේ නම් හැකිතාක් වාතාශ්‍රය ලැබෙන පරිදි සංවිධාන කටයුතු සිදුකරන්නැයිද දැනුම්දීමක් සිදුකෙරෙනවා.

කොවිඩ් රෝග ලක්ෂණ ඇති කිසිවෙකු හෝ වෙතොත් නත්තල් සාදවලට සහභාගීවීමෙන් වළකින ලෙසටද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා.

හැකි සෑම අවස්ථාවකදීම මුව ආවරණ භාවිත කරන ලෙසටද ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම්දීමක් සිදු කෙරෙනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »