ඔස්ටේ්‍රලියාව පුරා ආයතනවලින් 1/3 ක් නත්තල් සාද අවලංගු කරයි

ඔස්ටේ්‍රලියානු ව්‍යාපාරික ආයතනවලින් 1/3 කට වැඩි සංඛ්‍යාවක් මෙම වසරේදී නත්තල් සාද සහ වර්ෂ අවසාන සුහද හමු අවලංගු කර ඇතැයි අනාවරණ වනවා.

වියදම් ඉහළයාම සහ අධික උද්ධමය ඊට හේතුව බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔස්ටේ්‍රලියාව පුරා ව්‍යාපාරික ආයතනවල කළමණාකරුවන් 300 කට වැඩි සංඛ්‍යාවකගෙන් ලබාගත් තොරතුරු අනුව හෙළිවී ඇත්තේ සියයට 38 ක් පමණ මෙවර කිසිදු උත්සවයක් සංවිධාන කර නොමැති බවයි.

මින් බහුතරය මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන බවටයි අනාවරණය වන්නේ.

කෙසේවෙතත් මෙලෙස වර්ෂ අවසාන උත්සව අවස්ථා අවලංගු කිරිම හමුවේ සේවකයන් පසුබෑමකට ලක්විය හැකි බවටද අනාවැකි පළවනවා.

නත්තල් සාද පිළිබඳ සේවකයන් ඉහළ බලාපොරොත්තු තබා තිබීමයි ඊට හේතුව වන්නේ.

 

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »