Superannuation මුදල් මිලියන ගණනක් වංචාකල මෙල්බන් කාන්තාවකට සිර දඩුවම්

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් ඩොලර් මිලියන ගණනක මුදල් වංචාකල සයිබර් අපරාධයකට සම්බන්ධ මෙල්බන් කාන්තාවකට සිර දඩුවම් නියම කර තිබෙනවා.

24 හැවිරිදි ඇය superannuation මුදල් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙම සමස්ත ජාවාරමේ ප්‍රමාණය ඩොලර් මිලියන 11 කට අධික බවට වාර්තා වනවා.

සැකකාරිය 2019 වසරේදී මෙල්බන් හිදී අත්අඩංගුවට ගැණුනේ තුර්කියේ සිට පැමිණිමෙන් අනතුරුවයි.

ඇය වසර 05 1/2 ක සිර දඩුවමකට යටත් කෙරුණු අතර වසර 04 ක් යනතුරු කිසිදු සමාව ඉල්ලීමකට යටත් වන්නේ නැහැ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »