උත්සව සමයේ ඔස්ටේ‍රලියාව පුරා සුපිරි වෙළඳසැල් විවෘත දින මෙන්න

මෙවර උත්සව සමයේ ඔස්ටේ‍රලියාව පුරා එක් එක් සුපිරි වෙළඳ සැල් ජාල විවෘතව තබන දින සහ වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Woolworths, Coles සහ ALDI යන සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව ලබාගත් තොරතුරු අනුවයි එම වේලාවන් සකස් කර ඇත්තේ.

බොහෝ ප්‍රාන්තවල සුපිරි වෙළඳසැල් නත්තල් දිනයට පෙර දින විවෘතව තැබුණද නත්තල් දිනයේ වසා තැබෙනු ඇති.

කෙසේවෙතත් බහුතරයක් අලෙවිසැල් දෙසැම්බර් 26 වනදා බොක්සින් දිනයේදී මෙන්ම ජනවාරි පළමුවනදා ද විවෘතව තැබීමට නියමිතයි.

එක් එක් ප්‍රාන්තය අනුව වෙළඳසැල් විවෘතව තබන දිනයන් හා වේලාවන් පහතින් –

https://www.9news.com.au/national/christmas-trading-hours-2022-what-stores-are-open-during-the-holiday-period/e8e15990-1209-47fd-a37b-c4e176d78690

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »