
මෙවර උත්සව සමයේ ඔස්ටේරලියාව පුරා එක් එක් සුපිරි වෙළඳ සැල් ජාල විවෘතව තබන දින සහ වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Woolworths, Coles සහ ALDI යන සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව ලබාගත් තොරතුරු අනුවයි එම වේලාවන් සකස් කර ඇත්තේ.
බොහෝ ප්‍රාන්තවල සුපිරි වෙළඳසැල් නත්තල් දිනයට පෙර දින විවෘතව තැබුණද නත්තල් දිනයේ වසා තැබෙනු ඇති.

කෙසේවෙතත් බහුතරයක් අලෙවිසැල් දෙසැම්බර් 26 වනදා බොක්සින් දිනයේදී මෙන්ම ජනවාරි පළමුවනදා ද විවෘතව තැබීමට නියමිතයි.
එක් එක් ප්‍රාන්තය අනුව වෙළඳසැල් විවෘතව තබන දිනයන් හා වේලාවන් පහතින් –
