
නිවාඩු සමයේදී විනෝද චාරිකා සඳහා ප්‍රාදේශීය කලාප වෙත යන ඔස්ටේ්‍රලියානුවන්ට විමසිලිමත් වන ලෙස බළධාරීන් දැනුම් දෙනවා.
පැවති ජල ගැලීම් හමුවේ ඇතැම් මාර්ග දැඩි ලෙස අබලන්ව පැවතීම ඊට හේතුවයි.
එමෙන්ම ඉදිරි දිනවලදී විශාල ට්‍රක් රථ බොහෝමයක් මාර්ගයේ ගමන් කිරීමට ඉඩ ඇති බවද බළධාරීන් පෙන්වා දෙනවා.

හැකිතාක් වාහන අතර උපරිම දුරස්ථභාවයක් පවත්වා ගන්නා ලෙසද මාර්ගවල තත්වය පිළිබඳ නිරතුරුව විමසිලිමත්වන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.
