උත්සව සමයේ ගමන් බිමන් යන ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම්දීමක්

නිවාඩු සමයේදී විනෝද චාරිකා සඳහා ප්‍රාදේශීය කලාප වෙත යන ඔස්ටේ්‍රලියානුවන්ට විමසිලිමත් වන ලෙස බළධාරීන් දැනුම් දෙනවා.

පැවති ජල ගැලීම් හමුවේ ඇතැම් මාර්ග දැඩි ලෙස අබලන්ව පැවතීම ඊට හේතුවයි.

එමෙන්ම ඉදිරි දිනවලදී විශාල ට්‍රක් රථ බොහෝමයක් මාර්ගයේ ගමන් කිරීමට ඉඩ ඇති බවද බළධාරීන් පෙන්වා දෙනවා.

හැකිතාක් වාහන අතර උපරිම දුරස්ථභාවයක් පවත්වා ගන්නා ලෙසද මාර්ගවල තත්වය පිළිබඳ නිරතුරුව විමසිලිමත්වන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.

https://www.9news.com.au/national/australia-breaking-news-today-latest-updates-live-december-16-2022-energy-price-caps-extreme-weather/4ff87f1f-cb78-448b-a599-5c2d460e9a2a

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »