පර්ත් ප්‍රදේශ කිහිපයකට ලැව් ගිනි අනතුරු ඇගවීම්

පර්ත් නගරයේ ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි ලැව් ගිනි අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

Hope Valley – Kwinana සහ Cockburn ප්‍රදේශවලට බල පැවැත්වෙන පරිදියි එම අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ.

මේ අනුව Sutton Road, Rockingham Road, Lionel Road යන මාර්ගවලින් ආවරණය වන ප්‍රදේශවල සිටින ජනතාවට වහා ඉවත්වන ලෙස දැනුම් දී තිබෙනවා.

ඉවත්විය නොහැකි පිරිස් වෙතොත් නිවස තුළම ආරක්ෂිතව සිටින ලෙසටද දන්වා තිබෙනවා.

බටහිර ඔස්ටේ්‍රලියා ලැවි ගිනි අනතුරු ඇගවීම් පිළිබඳ වැඩි විස්තර – https://www.emergency.wa.gov.au/

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »