බ්‍රිස්බන් ගුවන් තොටුපළෙන් වසර 03 කට පසු වාර්තාවක්

වසර 03 කට පමණ පසු පළමු වරට බ්‍රිස්බන් ගුවන් තොටුපළට එක් දිනයක පැමිණි සහ පිටත්ව ගිය ජාත්‍යන්තර ගුවන් මගීන් සංඛ්‍යාව 14,000 ඉක්මවා ගොස් තිබෙනවා.

පසුගිය වසරේ මෙම කාලසීමාවේදී එම අගය සටහන්වී තිබුණේ 1000 ක උපරිමයක් ලෙසයි.

කොවිඩ් වසංගත සමයේ උච්චතම කාලසීමාවේදී එක් ජාත්‍යන්තර ගුවන් මගියෙකු හෝ නොපැමිණි දින පවා තිබු බව බ්‍රිස්බන් ගුවන් තොටුපළ පවසනවා.

මෙවර නිවාඩු කාලසීමාවේදී සමස්තයක් ලෙස ලක්ෂ 30 ක ගුවන් මගීන් පිරිසක් බ්‍රිස්බන් ගුවන් තොටුපළ භාවිත කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මේ අතර අද දිනයේදී සිඩ්නි ගුවන් තොටුපළ හරහා ගමන් කරනු ඇති බවට අනාවැකි පළවන අභ්‍යන්තර ගුවන් මගීන් සංඛ්‍යාව 53,000 කට අධිකයි.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »