Search

වසර 05 කදී නිවාස ලක්ෂ 10 ක්

වසර 05 ක් තුළදී නිවාස ලක්ෂ 10 ක් ඉදි කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

2024 සිට එය ආරම්භ වන අතර මිළෙන් අඩු නිවාස මෙලෙස ඉදි කිරීමට නියමිතයි.

මිට අදාල යෝජනාව අයවැය ලේඛණයට අන්තර්ගත වුණේය.

මේ සඳහා වැය කිරීමට යෝජිත මුදල ඩොලර් මිලියන 350 ක්.

ඉදිරි වසර 02 තුළදී නිවාස මිළ සියයට 20 කින් පමණ පහළ යනු ඇති බවටයි පසුගියදා නිකුත් වූ වාර්තාවක සඳහන් වුණේ.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »