Search

Today’s Top Stories – Wednesday 14th December, 2022

ක්වීන්ස්ලන්ඩ් ඝාතන පිටුපස අන්තවාදී බලපෑමක් ?

ඔස්ටේ‍රලියා Casual සේවක සතියක ආදායම ඉහළට

2023 දී ඔස්ටේ්‍රලියානුවන්ගේ ලොකුම හිසරදය හෙළිවෙයි

ඔස්ටේ්‍රලියානුවන්ගේ නත්තල් කෑම මේසයේ වියදම ඉහළට

ආජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු අවසන් තරගයට

================================================================================

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/12/14

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »