පර්ත් නගරයට උතුරින් දරුණු ලැව් ගින්නක්

පර්ත් නගරයට කිලෝමීටර් 200 ක් පමණ උතුරින් හටගෙන ඇති ලැව් ගිනි තත්වයක් පාලනයට ආපදා සහන අංශ දැඩි පරිශ්‍රමයක නිරත වනවා.

Cervantes, Jurien Bay සහ Nambung යන ප්‍රදේශවල ජනතාවට වහා ඉවත්වන ලෙසටයි දැනුම්දී ඇත්තේ.

ගිනි නිවීම් රථවලට අමතරව ගුවනින් ජලය හෙළීමද මේ වනවිට ක්‍රියාත්මක නමුත් ගින්න අඛණ්ඩව පැතිරයමින් පවතින බව සඳහන්.

මෙවර ග්‍රීෂ්ම සෘතුවට අදාළව වාර්තාවන පළමු මහා පරිමාණ ලැව් ගිනි තත්වය මෙයයි.

https://www.abc.net.au/emergency/warning/4d2bbefa-2dbb-11ed-8e4d-0a58012cdf60

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුම් නිසා ප්‍රාන්තයේ නීති වෙනස් වෙන ලකුණු

සිඩ්නි හි ප්‍රදේශ දෙකක සිදු වූ පිහි ඇනුම් භයානක ප්‍රවණතාවක් බව බටහිර ඔස්ට්‍රේලියාවේ නීතිපති ජෝන් ක්විග්ලි අනතුරු අඟවනවා.

Read More »