ඔස්ටේ්‍රලියාවට අයිස් ගෙන එන තවත් සූක්ෂම ක්‍රමයක්

ඔස්ටේ්‍රලියාව තුළට අයිස් මත්ද්‍රව්‍ය ගෙන එන තවත් සූක්ෂම ක්‍රමයක තොරතුරු හෙළිවී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය පවසන්නේ තේ පැකට්ටු තුළ සගවා ආසියානු රටවල සිට අයිස් මත්ද්‍රව්‍ය ගෙන ඒම මෙහිදි සිදුවන බවයි.

මෙම වසර තුළදී මෙරටදි පොලිස් භාරයට ගත් නීති විරෝධි මත්ද්‍රව්‍යවල බර ටොන් 02 කට අධික වන අතර වටිනාකම ඩොලර් බිලියනයකට අධිකයි.

මින් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් එවා තිබුණේ තායිලන්තය – මැලේසියාව – මියන්මාරය – වියට්නාමය සහ ඉන්දුනීසියාවේ සිටයි.

පසුගිය වසර 03 දී ඔස්ටේ්‍රලියාවට ගෙන්වා තිබූ මත්ද්‍රව්‍ය වල වැඩිවීමක් ද දක්නට ලැබෙන බවයි ෆෙඩරල් පොලිසිය පවසන්නේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »