Search

Today’s Top Stories – Monday 12th December, 2022

ලබන වසරේ සිට නොමිළයේ PCR පරීක්ෂණ සීමා කරයි

වික්ටෝරියාවේ අපරාධකරුවන් ඉහළ යයි

වික්ටෝරියානුවන්ට පොදු ප්‍රවාහන සේවා නොමිළයේ

ඔස්ටේ්‍රලියා කතුන් මුහුණදෙන දැඩි අසාධාරණයක්

වික්ටෝරියා VCE විභාගයේ ප්‍රථිඵල නිකුත් කෙරේ

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/12/12

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »