වික්ටෝරියා VCE විභාගයේ ප්‍රථිඵල නිකුත් කෙරේ

වික්ටෝරියා ප්‍රාන්තයේ 12 ශ්‍රේණියේ සිසුන් පෙනී සිටි VCE විභාගයේ ප්‍රථිඵල අද පෙරවරුවේ නිකුත් කර තිබෙනවා.

මෙවර ප්‍රාන්තයේ සමාන්‍ය ATAR ළකුණු සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 70.33 ක් ලෙසයි.

එය පසුගිය වසර හා සැසඳීමේදී ඉහළ අගයක් ගෙන ඇති අතර පසුගිය වසරේදී වික්ටෝරියාවේ සාමාන්‍ය ATAR ළකුණූ සංඛ්‍යාව සටහන්වූයේ 69.26 ක් ලෙසයි.

කොවිඩ් තත්වය හමුවේ පාසල් වසා තැබීම හමුවේ VCE විභාගයට පෙනී සිටි සිසුන්ට දැඩි දුෂ්කරතා එල්ල වී තිබුණා.

විභාගය සමත් සිසුන් තමන් ඉදිරියේදී හදාරන විෂය ක්ෂේත්‍රය පිළිබඳ ලබන 14 වනදා වනවිට දැනුම්දිය යුතු වනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »