ACT පුහුණු නිපුණතා Visa නවතම තොරතුරු කිහිපයක්

2022-2023 වසරට අදාළව ACT ප්‍රාන්තයේ පුහුණු නිපුණතා වැඩසටහන යටතේ නවතම තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Canberra Matrix ආරාධනා පත්‍ර වටය යටතේ 2022-2023 වසරට අදාළ නාමයෝජනා සංඛ්‍යා ප්‍රකාශයට පත් කෙරුණේ පසුගිය ජූලි 13 වනදායි.

ඒ අනුව මේ දක්වා 190 වීසා කාණ්ඩය යටතේ ඔස්ටේ්‍රලියාවෙන් බැහැර අයදුම්කරුවන් 18 දෙනෙකුටත් – 491 වීසා කාණ්ඩය යටතේ 229 දෙනෙකුටත් ආරාධනා පත්‍ර යවා තිබෙනවා.

මෙරට දැනටමත් සිටින අයදුම්කරුවන් සැළකිමේදී 190 වීසා කාණ්ඩය යටතේ අයදුම්කරුවන් 79 දෙනෙකුටත් – 491 වීසා කාණ්ඩය යටතේ 105 දෙනෙකුටත් ආරාධනා පත්‍ර යවා තිබෙනවා.

2022-2023 වසරට අදාළව ACT ප්‍රාන්තයේ පුහුණු නිපුණතා වැඩසටහන යටතේ 190 වීසා කාණ්ඩය යටතේ අමතර අවස්ථා 800 ක් සහ 491 වීසා කාණ්ඩය යටතේ අමතර අවස්ථා 1920 ක් ලබාදීමට නියමිතයි.

DETAILS – https://www.act.gov.au/migration/resources/canberra-matrix-invitation-round

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »