ඔස්ටේ්‍රලියානු පවුල්වල වියදම් සියයට 18.4 කින් ඉහළට

ඔස්ටේ්‍රලියානු පවුල්වල වියදම් කිරීම් සියයට 18.4 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ පසුගිය වසරේ මුල් මාස 06 සහ සහ මෙම වසරේ මුල් මාස 06 දි භාණ්ඩ මිළ ඇතුලු අනෙකුත් සාධක සළකා බැලීමේදීයි.

අඛණ්ඩව වියදම් ඉහළ ගිය 17 වන මාසය බවට මෙම වසරේ ජූලි මාසය පත්වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ ආහාර – මත්පැන් – නිවාස උපකරණ සහ ගෘහ භාණ්ඩ වැනි අයිතමවල මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඇඳුම් සහ පාවහන් මිළ සියයට 45 කින්ද / ප්‍රවාහන වියදම් සියයට 35.4 කින්ද / අවන්හල් තුළදී ගන්නා ආහාරපාන වියදම් සියයට 34.9 කින්ද වසරක කාලයක් තුළදී වැඩි වී තිබෙනවා.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »